ප්‍රාදේශීය ලේකම් 

නම වී. අරුණ එන් ප්‍රේමරත්න මහතා
සුදුසුකම්
  •  ව්‍යාපාර පරිපාලනය පිළිබඳ විද්‍යාවේදී උපාධිය - ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
  • මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය - කැලණිය විශ්ව විද්‍යාලය - ශ්‍රී ලංකාව
  • බලපත්‍රලාභී 1 කොටස - ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය
  • කාර්යාල කළමනාකරණ ඩිප්ලෝමාව 2010/2011 (කුසලතා සාමාර්ථය) - ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය (SLIDA)
  • රාජ්‍ය පරිපාලන ඩිප්ලෝමාව (2014) - ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය (SLIDA)
රැකියා ඉතිහාසය
  • රෝහල් ලේකම් (පරිපාලන නිලධාරී) - මහ රෝහල කෑගල්ල (2009.02.21 සිට 2012.09.26 දක්වා)
  • රෝහල් ලේකම් (පරිපාලන නිලධාරී) - මහ රෝහල කෑගල්ල (2012.09.27 සිට 2014.04.20 දක්වා)
  • සහකාර ප්‍රාදේශීය ලේකම් - රත්නපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය (2014.04.21 සිට 2015.11.29 දක්වා)
  • යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම් (2015.11.30 සිට 2016.08.24 දක්වා)
  • ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂ/පරිපාලන (2016.08.25 සිට 2018.02.09 දක්වා)
  • ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ/මානව සම්පත් සංවර්ධන (2018.02.10 සිට 2020.09.30 දක්වා)
  • ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ/පරිපාලන (2018.10.02 සිට 2021.02.24 දක්වා)
  • රත්නපුර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් (2021.02.25 සිට 2026.07.10 දක්වා)
  • ප්‍රාදේශීය ලේකම් - දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය (2026.07.13 සිට මේ දක්වා)

සහකාර ප්‍රාදේශීය ලේකම් (වැ.බ.)

  නම ඩි.එස්.පී. ජයසිංහ මිය
සුදුසුකම්
  • ශාස්ත්‍රවේදී උපාධිය (ආර්ථික විද්‍යාව - විශේෂ)
රැකියා ඉතිහාසය  
  • සහකාර ලේකම් - සංස්කෘතික දෙපාර්තමේන්තුව (2015.11.09 - 2017.07.03)
  • සහකාර ප්‍රාදේශීය ලේකම් - අරණායක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය (2017.07.04-2019.02.13)
  • සහකාර ප්‍රාදේශීය ලේකම් - රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය (2019.02.14 සිට මේ දක්වා)
  • සහකාර ප්‍රාදේශීය ලේකම් (වැ.බ.) - දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය (2026.02.03 සිට මේ දක්වා)

ගණකාධිකාරී 

  නම පී.පී.ඒ.ඒ. වික්‍රමරත්න මයා
සුදුසුකම්
  • වි  
රැකියා ඉතිහාසය
  • ගණකාධිකාරී - දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය (2025.10.03 සිට මේ දක්වා)  

සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) 

  නම  ජේ.ඒ.ටී.කේ. ජයසූරිය මිය
සුදුසුකම්
  • ශාස්ත්‍රපති උපාධිය (භූගෝල විද්‍යාව) - පේරාදෙණිය විශ්ව විද්‍යාලය
රැකියා ඉතිහාසය
  • සහකාර අධ්‍යක්ෂක (සැලසුම්) - මැදවච්චිය ප්‍රාදේහීය ලේකම් කාර්යාලය (2013 - 2017)
  • සහකාර අධ්‍යක්ෂක (සැලසුම්) - පොල්ගහවෙල ප්‍රාදේහීය ලේකම් කාර්යාලය (2017 - 2021)
  • සහකාර අධ්‍යක්ෂක (සැලසුම්) - බුලත්කොහුපිටිය ප්‍රාදේහීය ලේකම් කාර්යාලය (2021 සිට මේ දක්වා)

පරිපාලන නිලධාරී 

  නම යූ.එල්.ආර්. වික්‍රමසිංහ මහතා 
සුදුසුකම්
  • අ.පො.ස. (උසස් පෙළ) 
 
රැකියා ඉතිහාසය
  • පළාත් ලිපිකරු සේවය - කුරුවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය (1991.06.17 - 1992.12.01)
  • ලිපිකරු සේවය / රාජ්‍ය කළමනාකරණ සහකාර සේවය -  - දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය (1992.12.01 - 2005.03.01)
  • රාජ්‍ය කළමනාකරණ සහකාර සේවය - දෙහිඔ්විට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය (2005.03.01 - 2006.06.01)
  • රාජ්‍ය කළමනාකරණ සහකාර සේවය - දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය (2006.06.01 - 2018.03.24)
  • පරිපාලන නිලධාරී - දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය (2018.03.25 සිට මේ දක්වා) 

පරිපාලන ග්‍රාම නිලධාරී 

  නම  
සුදුසුකම්  
රැකියා ඉතිහාසය  
     

 

පුවත් සහ සිදුවීම්

Scroll To Top