2019 වර්ෂය තුලදී අපගේ අනුමත කාර්ය මණ්ඩලය හා එම වර්ෂය තුල සත්‍ය වශයෙන් සිටි කාර්ය මණ්ඩලය පහත පරිදි විය.

සේවක සංඛ්‍යා විස්තර
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - දැරණියගල
තනතුර අනුමත සේවක සංඛ්‍යාව දැනට සිටින සේවක සංඛ්‍යාව පුරප්පාඩු අතිරික්ත
විධායක ශ්‍රේණිය
ප්‍රාදේශීය ලේකම් 01 01 - -
සහකාර ප්‍රාදේශීය ලේකම් 01 01 - -
නියෝජ්‍ය අධ්‍යක්ෂ / සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) 01 01 - -
සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) 01 01 - -
ගණකාධිකාරී 01 01 - -
තෘතීයික ශ්‍රේණිය    
පරිපාලන නිලධාරී 01 01 - -
පරිපාලන ග්‍රාම නිලධාරී 01 01 
භාෂා පරිවර්තක (සිංහල - දෙමළ)  01  01 
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්  01  01 
ද්විතිීයික ශ්‍රේණිය    
සංවර්ධන සම්බන්ධීකාරක  01  01 
සංවර්ධන ක්ෂේත්‍ර සහකාර  02  02
සංවර්ධන නිලධාරී  04  04  - -
සංවර්ධන නිලධාරී (සංවර්ධන) 31  30  01  -
තාක්ෂණ නිලධාරී  02  01  01
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහකාර  01  01 
තාක්ෂණ සහකාර 01 01 -
රාජ්‍ය කළමනාකරණ සහකාර  20  17 03
ග්‍රාම නිලධාරී  26  22 04
ප්‍රාථමික ශ්‍රේණිය    
රියදුරු 02  02 -
කාර්යාල සේවක සේවය  05  03 02 

පුවත් සහ සිදුවීම්

Scroll To Top