දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 2023 නව වසරේ රාජකාරි කටයුතු ආරම්භ කිරීම ජනවාරි මස 02 වන දින ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් සිදුකරන ලදී.

මෙහිදී ප්‍රාදේශීය ලේකම්තුමිය විසින් 2023 වසරේ අභියෝග හමුවේ රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුව රාජ්‍ය සේවකයින්ගේ වැඩපිළිවෙළ සකස් විය යුත්තේ කෙසේද යන්න පිළිබඳව නිලධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුව නව වසරට සුභ ප්‍රාර්ථනා එක් කිරීමෙන් වැඩසටහන නිමාවට පත්විය.

පුවත් සහ සිදුවීම්

Scroll To Top