කෑගල්ල දිස්ත්‍රික්කය තුල තොරතුරු තාක්ෂණ සම්පත් පුද්ගලයින් ප්‍රශස්තකරණය කිරීමේ අරමුණින් තොරතුරු තාක්ෂණ සම්පත් දායකයන් ලෙස සුදුසුකම් සහිත පුද්ගලයින් හඳුනාගැනීමට අදාල තොරතුරු ලබාගැනීම සඳහා මාර්ගගත පෝරමයක් සකස් කර ඇත.
ඔබත් කෑගල්ල දිස්ත්‍රික්කය තුළ තොරතුරු තාක්ෂණ සම්පත් දායකයෙකු ලෙස කටයුතු කිරීමට කැමති නම් 2023.09.11 දිනට පෙර පහත දක්වා ඇති දිගුව මඟින් දක්වා ඇති මාර්ගගත පෝරමය මඟින් ඔබගේ තොරතුරු ඇතුලත් කරන්න.
https://forms.gle/J9eeMr5ChZc3tBNW8





















