දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව ප්‍රාදේශීය ලේකම් වශයෙන් අරුණ එන් ප්‍රේමරත්න මහතා 2026 ජූලි මස 15 දින සුබ මොහොතින් රාජකාරී කටයුතු ආරම්භ කළ අතර ඒ වෙනුවෙන් කෙටි උත්සවක් සංවිධානය කර තිබුණි.

එතුමන්ගේ සියලු කටයුතු සාර්ථක වේවා යැයි සමස්ත කාර්ය මණ්ඩලයේ උණුසුම් ශුභාශිංසන මෙසේ සනිටුහන් කරමු.

              

පුවත් සහ සිදුවීම්

Scroll To Top