දැරණියගල ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් අ‍නෙකුත් රාජ්‍ය ආයතන, පුද්ගලික ආයතන, සිවිල් සංවිධාන සහ ප්‍රදේශයේ ජනතාවගේ සහයෝගයෙන් සහ සහභාගීත්වයෙන් 70වන නිදහස් සමරු උළෙල දැරණියගල නගර මධ්‍යයේදී අති උත්කර්ෂවත් ලෙස සමරන ලදී.

පුවත් සහ සිදුවීම්

06
ඔක්2026
"පන් හිදක සේයා" සාහිත්‍යය කලා උළෙල - 2026

"පන් හිදක සේයා" සාහිත්‍යය කලා උළෙල - 2026

සංස්කෘතික දෙපාර්තමේන්තුවේ සහ සබරගමුව පළාත්සභාවේ සහයෝගයෙන් දැරණියගල...

Scroll To Top