"නිවුණු, හැදුණු, පිරුණු, සොඳුරු මිනිසුන් සපිරි පින්බර දේශයක් එක්ව ගොඩනගමු" තේමාව යටතේ ජාතික සාහිත්‍ය කළා මහෝත්සවයට සමගාමීව පවත්වන ලද, දැරණියගල ප්‍රාදේශිය සාහිත්‍ය කළා උළෙල 2019 සැප්තැම්බර් මස 19 වෙනි දින කෑ/දෙහි/ කොස්ගහකන්ද මහා විද්‍යාලයේදී පවත්වන ලදී.

ප්‍රවීණ දේශක අලවතුරේ විජිත අභයවික්‍රම කිවිදුන්ගේ හරබර දේශනය, සංස්කෘතික අංග හා කලාකරුවන් ඇගයීම වැනි අංග රැසකින් මෙම උත්සවය සමන්විත විය.

  

පුවත් සහ සිදුවීම්

06
ඔක්2026
"පන් හිදක සේයා" සාහිත්‍යය කලා උළෙල - 2026

"පන් හිදක සේයා" සාහිත්‍යය කලා උළෙල - 2026

සංස්කෘතික දෙපාර්තමේන්තුවේ සහ සබරගමුව පළාත්සභාවේ සහයෝගයෙන් දැරණියගල...

Scroll To Top