පරිසර අමාත්‍යාංශය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව ක්‍රියාත්මක කරනු ලබන “හුස්ම දෙනතුරු” රුක් රෝපණ වැඩසටහනට සමගාමීව දැරණියගල කොට්ඨාශයේ පැළ සිටුවීම 2021.12.28 දින පෙ.ව. 8.30ට උඩබාගේ වසමෙහි ලිහිණියගල ශ්‍රී සාමබෝධි මංගල මහා විහාරස්ථාන පරිශ්‍රයේදී සිදු කරන ලද අතර එයට සමගාමීව වසමෙහි මාර්ග දෙපස සහ සේවා පියස භූමියේදී පැල සිටුවීම සිදු කරන ලදී.























