2021 ප්‍රාදේශීය සාහිත්‍ය තරගාවලියෙහි ජයග්‍රහණය කරන ලද ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට ත්‍යාග සහ සහතික පත්‍ර ලබා දිම හා ප්‍රාදේශීය කලාකරුවන් ඇගයීම අරමුණු කර ගනිමින් ප්‍රාදේශීය සාහිත්‍ය උළෙල 2021 දෙසැම්බර් මස 28 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී. මේ සඳහා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, පළාත් සංස්කෘතික අමත්‍යාංශය හා ප්‍රාදේශීය සංස්කෘතික බල මණ්ඩලය අනුග්‍රහය දක්වන ලද අතර, නර්තනය හා ගායනයද සමඟින් කලාකරු කුසලතා ඔප් නංවමින් මෙම වැඩසටහන පවත්වන ලදී.








































