සබරගමු පළාත් පරිවාස, ළමා රක්ෂක හා සමාජ සේවා දෙපාර්තමේන්තුවේ මූල්‍ය ප්‍රතිපාදන මත ජාත්‍යන්තර ආබාධිත දින සැමරුම් වැඩ සටහනට සමගාමීව, දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, එකමුතු ස්වශක්ති සංවිධානය හා විශේෂ අධාපන ඒකක එක්ව සංවිධානය කල විශේෂ අවශ්‍යතා සහිත වූවන්ගේ ප්‍රාදේශීය සැමරුම් උත්සවය 2021 දෙසැම්බර් මස 30 දින කාර්යාලීය ශ්‍රවණාගාරයේදි පැවැත්විණි.








































