කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනී රාජිකා වික්‍රමසිංහ මැතිනියගේ 2021 විමධ්‍යගත ප්‍රතිපාදන යටතේ සමිති සහ ස්වේච්ඡා සංවිධාන සඳහා LED Flash Light ලබා දීමේ වැඩසටහනක් 2022 ජනවාරි මස 28 දින දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදුකරන ලදී.








































