74 වන නිදහස් දින සැමරුම් උළෙල සඳහා සංවිධානය කළ සැමරුම් උත්සව සහ රුක් රෝපණ වැඩසටහන් හා ආක්‍රමණික ශාක ඉවත් කිරීමේ ශ්‍රමදාන 2022 පෙබරවාරි මස 04වන දින දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේදී වසම් මට්ටමෙන් පවත්වන ලද අතර එදිනම දිනකට පැල 75ක් සිටුවීමේ වැඩසටහන යටතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පළමුවැනි රුක්රෝපණ වැඩසටහනද පනාකූර සහ පන්දාහ වසම් ආශ්‍රිතව සිදු කරන ලදී.

පුවත් සහ සිදුවීම්

Scroll To Top