පුරා වසර හතරකට අධික කාලයක් දැරණියගල ප්‍රාදේශීය  ලේකම් ලෙස දැරණියගල පුරවරයට මහඟු සේවාවක් සිදු කර ස්ථාන මාරු ලබා වෙනත් සේවා ස්ථානයක් වෙත යන අයි.කේ.ආර්.එස්. බණ්ඩාර මැණිකේ මෙනවියට දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමස්ථ කාර්ය මණ්ඩලයේ සුබ පැතුම් පිරිනැමීමේ උත්සවය 2022 මාර්තු මස 11වන දින දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී සිදු කරන ලදී.

පුවත් සහ සිදුවීම්

Scroll To Top